--- mozillamessaging.com/sites/mozillamessaging.com/trunk/si/thunderbird/features/index.html 2010/06/16 15:55:08 68864 +++ mozillamessaging.com/sites/mozillamessaging.com/trunk/si/thunderbird/features/index.html 2010/06/17 16:18:01 68933 @@ -58,6 +58,12 @@

තණ්ඩර්බර්ඩ් (Thunderbird) 3.1 හි ටැබ් ඔබේ වි.තැපැල් භාවිතයට නවතාවයක් එක් කරනු ඇත, එසේම නව සෙවුම් මෙවලම් ඔබගේ ලිපි සෙවීම පහසු කරවනු ඇත.

+
+ screenshot-attachment +

ක්ෂණික පෙරහන් මෙවලම්තීරුව

+

ක්ෂණික පෙරහන් මෙවලම්තීරුව මඟින් ඔබගේ ලිපි ඉක්මනින් පෙරහන් කිරීමට ඉඩ ලබා දේ. සෙවීමට අවශ්‍ය වචන ක්ෂණික පෙරහන් කොටුව තුළ ටයිප් කරන්න එවිට ප්‍රතිඵල ක්ෂණිකව පෙන්වනු ඇත. එසේම, ඔබගේ පෙරහන නව ලිපි, ටැග්, හෝ ලිපින පොතේ සබඳතා අනුවද ක්‍රියාත්මක කළ හැකිය. ඔබට පෙරහන සුරැකීම හෝ ඇමුණුම මඟින් වෙනත් ෆෝල්ඩර සඳහාද භාවිතා කළ හැකිය.

+
+

ටැබ්

ඔබ Firefox හි ටැබ ප්‍රිය කරන්නේ නම්, එම පහසුකම වි.තැපෑල සඳහාද අත්විදීමේ අවස්ථාව දැන් ඔබට ඇත. තණ්ඩර්බර්ඩ් (Thunderbird) 3.1 හි ටැබ් පහසුකම භාවිතයෙන් ඔබට ලිපි වෙනත් ටැබ් තුළ විවෘත කර ඒවා අතර ඉක්මනින් මාරු වියහැකිය. සමහර විට ලිපියකට පිළිතුරු සපයන අතර පැරණි ලිපියක් ඒ සඳහා ආශ්‍රේය කිරීමට ඔබට අවශ්‍ය විය හැකිය. ටැබ් මඟින් ලිපි කිහිපයක් එකවර විවෘත කිරීමට අවශ්‍ය පහසුකම ඔබට ලබා දේ.